Registration

ඔබටත් ඉඩක්

Radical Sri Lanka වෙබ් අඩවියට  හරහා news බලන ඔබටත් දැන් පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න.

ඔයාගේ දක්ෂතාවය හැමෝමත් එක්ක බෙදා හදා ගන්න කැමති නම්, ඔන්න ඔයාට අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් .

 info.radicalsrilanka@gmail.com එකට ඔයාගේ නම, ලිපිනය හා දුරකථන අංකය ඔයා කරන රැකියාව  සඳහන් කරලා email එකක් එවන්න. ඒ හරහා අපේ team එකේ කෙනෙක් ඔයාට invite කරාවි. Invitation mail එකක් ඔයාට ලැබුණු විට ඒ හරහා
Radical Sri Lanka  account එකක් හදා ගන්න පුළුවන්.

Request an Invitation

ඔබ විසින් සකස්කර  අවසන් කළ 
article එක  අපේ  team එකේ කෙනෙක් ඔයාගේ article එක review කරලා, නිවැරදි කිරීම් තියනවා නම් ඒවා කරලා publish කිරීමට කටයුතු කරනවා.

සැළකිය යුතුයි

වෙනත් වෙබ් අඩවියකින් copy කරන ලද articles අප වෙබ් අඩවියේ publish කරන්නට නොහැකි නිසා ඔයාගේම article එකක් ලියන්න පුළුවන් නම් වටිනවා.
එලෙස copy කරන ලද articles review කිරීමේදී ඉවත් කිරීමට කටයුතු කරනවා .

Only administrators can add new users.

Pin It on Pinterest